”විවාහය අවලංගුයි. මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි” – ස්මිත්‍රි මන්දනා
පහුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ස්මිත්‍රි මන්දනා – පලාෂ් මුචාල් යුවළගේ විවාහය. සංගීත නිර්මාණකරුවෙක් වන පලාෂ්, ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන මන්දනාගේ අතගන්න තුරු ඔවුනට ආදරේ කරන කවුරුත් නොඉවසිල්ලෙන් බලන් උන්නා. මන්දනාගේ උපන් ගම වන…





