ධනවත් වීම ඇතුළු රහස් රැසක් කියන උපන් ලප ගැන දැන ගන්න ….
අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ අනාගතය ගැන වගේම ඔබගේ චරිත ස්වභාවය ගැන ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ සිරුරටම අයිති දෙයක් පිළිබඳව.ඒ තමයි උපන් ලප. උපන්ලප කියලා හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම්කිසි…









