නුවර පෙරහැරේ ජනපති අතින් විශේෂ ඇගයමකට ලක්වූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වූ ග්‍රාම නිලධාරිනියක් ගැන ඇසෙන කතාව මෙන්න
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේදී සිය නර්තන කුසලතා වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලැබූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වීමට ග්‍රාම නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ මහත්මිය සමත් වූවාය. මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ සහ මහාමායා බාලිකා විද්‍යාලයේ…









