ඉශාදිට සුබ පතන්න ආපු නිලි රැජින. ඒ නිහතමානීත්වයට ආදරෙයි..
ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා පසුගිය දා සමත් වුණා... ලොවක් බලා සිටි 'ලෝක විවාහක රූ රැජින' කිරුළේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට ගෙනදුන් ඉෂාදි අමන්දා මව් බිමට පැමිණෙන…









