අද වෙළඳපොලේ රන්මිල ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මේ කියන්න යන්නේ අන්න ඒ නිසාම අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ කතාවයි..
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,306,857.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,100.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,260.00ක් සහ රුපියල් 40,340.00ක් ලෙසයි සඳහන් වූයේ.

