මිෂෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක්…
ඇය ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් … නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්…. ඇය හරිම ලස්සනයි… සිරියාවන්තයි…
අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.
ඉතිං බලන්නකෝ ඔසරි විලාසිතාවට එයා කොච්චර පිං පාටයි ද කියලා…