රටක් ආදරේ කරන දිනිති සංගීත් පෙම් යුවල ආයෙමත් විවාහ වෙලාද ? සමාජ මාධ්‍ය කළඹපු ඒ දෙන්නගේ විවාහ සැමරුම මෙන්න.

රටක් ආදරේ කරන දිනිති සංගීත් පෙම් යුවල ආයෙමත් විවාහ වෙලාද ? සමාජ මාධ්‍ය කළඹපු ඒ දෙන්නගේ විවාහ සැමරුම මෙන්න.

ඇගේ එදා ලස්සන නම් දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටියා.. කවුරු ගැනද මේ කියන්නේ..

සංගීත් – දිනී කියන්නේ අපේ රටෙවෙ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්..

ඔන්න ඉතින් ඒ දෙන්නා එයාලාගේ විවාහ සංවත්සරය දවසේ නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන ඒ සතුට සමරලා තිබුණෙ මෙහෙමයි..

ඉන්දියානු පන්නයට හැඩවුණු ඒ දෙන්නාගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජමාධ්‍යට එක්වෙලා තිබුණු අපූරුව දැකගන්න ඔබත් ආස ඇති නේද..?

Local Gossip