ලංකාවේ ලස්සන දැකපු ඒ සුපිරි ක්‍රිකට් තරුව තුන් මාසයක් ගතවෙන්නටත් පෙර නැවතත් ලංකාවේ සංචාරයට ඇවිත්
ටුක් ටුක් ජොන්ටි රෝඩ්ස්..ඔහු ආපසු පැමිණ ඇත දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් සහ පන්දු රැකීමේ දක්ෂයෙකු වන ජොන්ටි රෝඩ්ස් අද (03) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝඩ්ස් මෙසේ පැවසීය: “ශ්‍රී…