Month: March 2025
අහිංසක මල් කැකුලකට අත් වූ සංවේදී ඉරණම… මේ සිද්ධියේ වරද කාගේද ? හෙට්ටිපොලින් ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…
තාමත් හරියට ලෝකය දැක නැති පුංචි රෝස මලක්.. ඒත් අද ඇයට අකාලයේ මිලින වෙන්නවෙලා.. ඇගේ ජීවිතය උදුරාගත් ඒ වරද ඇත්තේ කා අතේද..? මේ කඳුළු කතාව ඇසෙන්නේ හෙට්ටිපොළ ප්‍රදේශයෙන්.. හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27)…
” රිදිලා රිදිලා දැන් රිදෙන්න දෙයක් නැ…”ඔහු කරලා තියෙන්නේ පියුමිට ලොකුම වංචාවක්… රඟපාන ප්‍රගීත් ගැන පියුමි කියපු සැර කතාව මෙන්න…
හංසමාලි සහ ඔහු අතර පවතින සම්බන්ධය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් දන්නවා.. ඒ වගේමයි ඒ සම්බන්ධය මේ වෙනකොට දෙදරා ගිහින් කියන පියුමිගේ සමාජ මාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනෙක්ට නම් අලුත් දෙයක් නෙවෙයි.. පියුමි කියන්නේ ආදරේ…
” කලාවත් එක්ක තමයි මගේ විවාහය වෙලා තියෙන්නේ..” රිදී තිරය බබලන රශිප්‍රභා ලඟදීම එන සිනමා කෘතිය මොකද්ද කියලා දැනගන්න කැමතිද ?
රශිප්‍රභා සංදීපනී, ඇය තාරුණ්‍යයේ කා අතරත් අතිශ්‍යය ජනප්‍රියත්වයක් හිමි කරගත් තැනැත්තියක්.. සුරූපීබව වගේම ඇගේ තියන ආකර්ශනීය පෙනුම නිසා රශී දැන් කා අතරත් දැන් කැපී පෙනෙන තරුවක් වෙලා... පසුගිය වසර ඇයට ජයග්‍රාහී වසරක්.. එහෙම කියන්නේ ඇගේ…
රටම හොයන සංජිව සිද්ධියේ මහමොලකාරිය වන ඉෂාරා සෙව්වන්දි දැන් ඉන්නේ ඩුබායි රාජ්‍යයේද ?
සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස සැලකෙන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රට පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල්…
අප අතරින් සමුගත් රටක් ආදරේ කල ප්‍රවීණ රංගන ශිල්පිණි සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මියට, නිවන් සුව පතමු !
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය. හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය.…