” දුක් නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගේ අම්මේ..” මවගේ මතකයන් එක්ක තවමත් ජීවත්වෙන තිසුරි තැබූ සංවේදී සටහන මෙන්න
පුංචි කාලේ ඉඳන් දුවෙකුගේ සෙවනැල්ල වෙන්නේ ඇගේ ආදරණීය අම්මා.. තිසුරිට කියලා ඒ කාරණයේ වෙනසක් නම් නැහැ.. ඒත් දැන් ඇගේ ආදරණීය මව ඇයට මතකයක් විතරයි.. සුසන්තා චන්ද්‍රමාලි, අපේ රටේ කවුරුත් ආදරේ කරන මේ ප්‍රවීණ කලා ශිල්පිනියක්..…