කරදරකාරී ඉන්නන් නැති කරන්න සරල ක්‍රම ටිකක් මෙන්න. ගෙදරදීම කරලා බලන්න
ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි තත්වයන් නිසා ඉන්නන් ඇති වීම සිදු විය හැකි බව පර්යේෂකයින් පෙන්වා…