මඩ ගහන පේජ් වලට පාඩම් උගන්නන්න රොෂාන් ප්‍රනාන්දු CID යට…
ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ගොස් තිබෙනවා. ඒ, ගෙවුණු දින කිහිපය තුළ විවිධ 'මඩ ප්‍රචාර' ගෙන ගිය පේජ්වලට විරුද්ධ වන බවයි වාර්තා වන්නේ. රොෂාන් ප්‍රනාන්දුගේ නම සඳහන් කරමින් පසුගිය දිනවල ක්ෂේත්‍රයේ…