මානසික ආතතිය නැති කරන මනසට සහනයක් ගෙනෙන මේ කෑම ගැනත් ඔබ දැනුවත්ද ?
මානසික ආතතිය, එහෙම නැත්නම් Stress කියන්නේ හැමෝටම තියෙන දෙයක්.ඇත්තටම දැන් ඉස්සර වගේ නෙමෙයි හැම කෙනාටම වගේ මානසික ආතතිය.ඇහුවොත් කියන්නේ මට stress කියලා.එහෙම වෙලාවට අපි කරන්නේ භාවනා කරනවා, එහෙම නැත්නම් සිංදුවක් අහනවා.නැත්නම් සමහර අය ගොඩක් කනවා…