එයාලටත් ජයසිරි මංගලම්.. ලොවක් ආදරේ කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සමගින් සුරුපී නිශී අතිනත ගනී !
තිසර පෙරේරා - නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්. අද මේ දෙපළ අලුත් ජීවන පරිච්ඡේදයක් ඇරඹූ බවට ඡායාරූප එකතුවක් මේ වෙන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. තිසරගේ අතගත් නිශී, ජනප්‍රිය රංගන ශිල්පිනි…