ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් ගැන ඇසෙන බොහෝ දෙනා තවත් නොදත් දුක්බර කතාවක් මෙන්න
මේ ලඟදි ආනන්ද සමරකෝන් මහත්තයගේ පුතා මට කතා කලා. කතා කරලා කිව්වා තාත්තා වෙනුවෙන් උපහාර උත්සවයක් තියනවා. ඒකට ඇවිල්ලා කතා කරන්න කියලා. මම කිව්වා "පුතේ මම ආනන්ද සමරකෝන් මහත්තයා දැකලවත් නෑ. හැබැයි මම එයාගේ ශේෂ්ඨ…