ඇය දැන් ඒ සතුට විඳිනවා.. කවුරුත් දැකගන්න ආසාවෙන් හිටිය ටාෂිගේ පුංචි කුමාරයා..
ටාෂි කාලිදාස, ඇය ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඒත් ටාෂි ඇගේ විවාහයෙන් පස්සේ කලාවෙන් ටිකක් ඈත් වුණා... ඒ ආදරණීය ඇය මවක් වෙන සිහිනිය සැබෑවක් කර ගන්නේ ඉතාම කුඩා වයසකදී නිසයි.. කොහොම වුණත්…









