හැමදාම රෙදි හේදුවට මේ ගැන දැන සිටියාද ? කවදාවත් රෙදි සෝදන කුඩු වලින් යට ඇඳුම් හෝදන්න එපා..!
PH අගය වැඩිවෙන්න වැඩි වෙන්න තමයි මේදය හොදින් දිය වෙන්නේ. අපි රෙදි වල තැවරෙන කුණු බොහෝ විට මේදයේ දියවෙන ඒවා. වාහන වලින් පිටවෙන දුම වගේ ඒවා තමයි බොහෝවිට මේ කුණු විදිහට තියෙන්නේ. කොලර් එකේ තියෙන…