අපි නොහිතන හුඟාක් ලෙඩ ගොඩක් ඇස් වලින් කියවෙනවා. ඔයාටත් මේ ලක්ෂණ තියෙයිද බලන්න ?
ඇස් දෙක කියන්නේ අපිට තියෙන වැදගත්ම ඉන්ද්‍රියන් ගෙන් එකක්. මේ නිසා අපේ ජිවිතයේ ඇස් දෙකට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. කතාවටත් කියනවනේ වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් කෙනෙක්ගේ ඇස් දෙකෙන් කියවෙනවා කියලා. හැබැයි ඉතින් ඇස්…









