අනතුරක් හා ඝාතනයක් අතර දෝලනය වන ඩයනා කුමරියගේ මරණය සිදුවුනේ අද වගේ දවසකයි… ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
වේල්සයේ රෝස කුසුමට ලෝකයම ආදරය කළා.. තවමත් ඇගේ මරණය කම්පනයක්.. අදවන් දිනක ජිවන අහසින් බැස ගිය ඒ සුන්දර කුමරිය ගැනයි මේ ලිපිය... 1997 අගෝස්තු මස 31 වෙනිදා ප්‍රංශයේ උමං…







