ලෝකෙටම යකඩ පාඩමක් ඉගැන්නූ නෙළුවේ දිරිය දියණියන් තිදෙනෙකු ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක් මෙන්න
දවසක් හැන්දෑවක් ගෙදරට කන්න මොනවා හරි ගේන්න කඩේට ගිය දිල්කිගේ තාත්තා, ගමේ මිනිස්සු පුවක්කොට දාලා යන්තමින් අටවාගෙන තිබුණු පාලමෙන් ඔයට වැටිලා මියයනවා.තමන්ගේ ආදරණිය පියාගේ මරණයෙන් පස්සෙවත් සිය දහස් ගණනක් මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දමමින් තිබූ අබලන්…