නිදාගෙන ඉද්දී ඔයාගෙත් අත් හිරිවැටෙනවද ?එහෙනම් මෙන්න මේ කියන රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා..
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවද? අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති. ඇතැම් විට හම ඇතුලෙන් පුපුරු ගස ගතියක්, නැතිනම් තියුණු ඇල්පෙනෙති වලින් අනිනවාක් මෙන් දැනෙන සංවේදනයක් ඇති වෙන…









