දුනිත්ගේ පියාණන්ට උපහාරයක් ලෙස අද තරගය ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක්…

දුනිත්ගේ පියාණන්ට උපහාරයක් ලෙස අද තරගය ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක්…

අප අතරින් සමුගත් දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන්ට උපහාරයක් ලෙස බංග්ලාදේශය සමග අද ආරම්භ වීමට නියමිත තරගයේ ජාතික ගීය වාදනයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ඇත..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෞරවය දැක්වීම සඳහා කළු අත් පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත. ❤️🙏

Sports Gossip