ඔන්ලයින් ගෙන්වූ ක්‍රීම් එක ගාපු කාන්තාවගේ හම සර්ප හමක් වෙලා ඔබත් නොදන්න ක්‍රීම් ගාන්නේ බලාගෙන.
කවුරුත් හරි කැමතියි ලස්සනට ඉන්න. ලස්සන වෙන්න නම් මිනිස්සු ඕනෑම දෙයක් කරයි. ඒක ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ. කොහොම වුණත් වර්තමානයේ මාර්ගගත වෙළඳාමත් එක්ක ගොඩක් රූපලවන්‍ය දේවල් අන්තර්ජාලය ඔස්සේ ගෙන්වීමට බොහෝ දෙනෙක් කටයුතු කරනවා .…









