“පුතා වෙනුවෙන් විතරයි අපි ජීවත් වෙන්නෙ රත්තරං.” රටක් ආදරේ කරන මාධවී ඇන්තනී පුංචි කෛලාෂ් වෙනුවෙන් එක් කල ආන්දෝලනාත්මක කතාවක් මෙන්න.
මේ කියන්න යන්නේ ඇත්තටම ඔවුන්ගේ ජීව්තවලට වාසනාව , සතුට රැගෙන ආව පුංචි කෛලාෂ් ගැන ඇසෙන කතාවක්. කෛලාෂ් නිසා ඒ දෙන්නාගේ ජීවිත මොන තරම් නම් අලුත් වෙලාද..? මාධවී වගේම කසුන් තමන්ගේ පුංචි පුතා ගැන කතා කරන…









