ජනප්‍රිය රංගන ශිල්පිනී සමන්තා, රසිකයින් කඳුළින් නහවා දිවි ගමනට සමුදෙයි
ඇයගේ මේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට දරාගන්න බැරි දුකක්, කම්පනයක් ගෙන දුන්නක්. ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනියක්වන සමන්තා එග්ගාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඇය 86 හැවිරිදි වියේ පසුවූවා. ඇය පසුගියදා කැලිෆෝනියාවේ…









