සුන්දරයි…
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය හරිම ලස්සනයි…
ආයෙමත් බුකිය කළඹමින් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
ඒ අතරින් කිහිපයක් පහතින්…