Raffealla Fernando… අපි නිතර දකින කලා තරු වෙනස්ම හැඩයකින් කැමරා කාචය ඉස්සරහට අරන් එන ඡායාරූප ශිල්පිනියක් තමයි ඇය.
ඇගේ කැමරා කාචයේ සටහන් වූ තවත් සුන්දරම රූ එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණා.
මේ බලන්නකො අපේ කලා තරු මේ විදියට දැකලා තියෙනවද කියලා…