කාලෙකට පස්සේ ආයෙමත් කරළියට ආපු එක මොහොතකින් මුලු බුකියම හොල්ලපු ශලනිගේ ලස්සන බලන්නකෝ…

කාලෙකට පස්සේ ආයෙමත් කරළියට ආපු එක මොහොතකින් මුලු බුකියම හොල්ලපු ශලනිගේ ලස්සන බලන්නකෝ…

ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ශලනි තාරකා.. ඇගේ ලස්සන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඉතින් හැමදාම ලස්සන වෙන ශලනිගේ හරි අපූරූ ඡායාරූප ටිකක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පලකරලා තිබුණා.. රෙද්දකින් හැට්ටෙකින් සැරසිලා ඉන්න ඇගේ මේ ඡායාරූප පෙළ නම් ඇත්තටම වෙනස්..

ඉතින් බලන්නකො එයාගේ සුන්දරත්වය..

Local Gossip