හස්බන්ඩ්ලා දන්නවද ඔයාගේ බිරිඳට ඔයා එක්ක නිතරම කේන්ති යන්නේ ඇයි කියලා ? මේ ගැනත් දැනගන්න. පවුල් ජීවිතේ ප්‍රශ්න හුඟාක් අඩු වේවී…
“ඔයාගේ බිරිඳට ඔයා එක්ක හැමතිස්සෙම කේන්ති යන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?” ඇය ඔයා එක්ක හැමතිස්සෙම කලකිරීමෙන් කේන්ති ගිහින් ඉන්නේ ඇයි කියලා දන්නවාද ?ඒ ඔයාට ඇය හැමතිස්සෙම වෛර කරන නිසා නම් නෙවෙයි❤️🩹. ඔයාගෙන් ආදරය ලැබෙන එක…









