විවාහ වෙද්දිම මම දැනගෙන හිටියා දවසක මේ තීරණය ගන්න සිදුවෙනවා කියලා – කාලෙකට පස්සේ දිලිනිගෙන් වෙනස්ම කතාවක්
දිලිනි ලක්මාලි රසික පිරිසට වඩාත් සමීප ඇගේ රූපය නිසා කිව්වොත් හරි. එයිනුත් ඇය සතු සුන්දර කේෂ කල්‍යාණය නිසාවෙන්. එහෙම ස්වභාවිකවම සුන්දර රූපයක් කෙනෙකුට පිහිටන්නෙ කලාතුරකින්. දිලිනි ඊට වාසනාවන්තයි කිව්වොත් හරියටම හරි. ඇය ගැන මේ…









