වසර 12කට පසු හෝර්ටන් තැන්නට නෙළු වසන්තයක්.. අරුම පුදුම සොබාදමේ තවත් විශ්මයක් ගැන ඇසුණු සුන්දර කතාවක් මෙන්න..
නෙළු මල.. මේ ගැන බොහෝ දෙනෙක්ට තියෙන්නේ මිහිරි මතක. මේ අන්න ඒ මල ගැන කතා වෙන තවත් විශේෂ කාලයක්. මොක්කද ඇත්තටම කවුරුත් කතාවෙන මේ විශේෂත්වය. අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය…