” රපුන්සල් වගේ ලස්සන කොණ්ඩ මොස්තරේ… ” සරාගී තාරුකාව පියුමිගෙ පිස්සු හැදෙන හැදෙන අලුත් ලුක් එක දැක්කද ?
පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. එයා කාලෙන් කාලෙට කරළියේ විවිධ කතා මවනවා... ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් දැන ගන්න හරිම උනන්දුයි...…
                                                                                                            
                                                                                                            
                                                                                                            
                                                                                                            








