දියවැඩියාව මට්ටු කරන ඔබ මෙතෙක් නොදත් ඒත් දැනගත යුතුම විශ්මිත දේශීය ඖෂධ ටිකක් මෙන්න !
බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන දියවැඩියාව නම් නිහඬ මාරයාට ගොදුරු වෙන පිරිස ලෝකයේ පමණක් නොව ලංකාවේද ක්‍රම ක්‍රමයෙන් බහුල වෙමින් පවතියි. දියවැඩියාව පාලනය කිරීම සඳහා දේශීය ඔසුවල මෙහෙය ගැනයි මේ ලිපිය..... 1. කරවිල,…
                                                                                                            
                                                                                                            
                                                                                                            
                                                                                                            








