දැනගෙන හිටියද උදේට හිස්බඩ උණු වතුර වීදුරුවක් බිව්වොත් වෙන දේ මොකද්ද කියලා ? මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වෙයි !
අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අප ශරීරයට…









