පුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා නිම කරන්නද..? අලුතෙන් පියපදවිය ලැබූ අශේන් එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..
ඔහු සමාජ මාධ්‍ය අතර බොහෝ සෙයින් ජනප්‍රිය චරිතයක්.. අශේන් සේනාරත්න, මේ දවස්වල ගොඩක් දෙනෙක් අශේන් ගැන කතා කරන්නේ අලුත උපන් අශේන්ගේ පුංචි පුතා නිසා.. ඒ විතරක් නෙවෙයි, අශේන් - ශීනාදි විවාහයෙන් පස්සේ මේ කුරුළු…









