ඔබේ ගෙදරත් කරදරකාරී මැස්සන්, මදුරුවන් සදහටම එළවන්න මෙන්න නියම ක්‍රමේ
මැසි මදුරු කරදරය ඔයාගේ ගෙදර වටපිටාවට යහපත් දෙයක් නෙමෙයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. අවට පරිසරය පිරිසිදු නැති වුණාම වගේම, අව්ව වැස්ස කාලයටත් සීමාවක් නැතුව මැසි මදුරු කරදරය පැතිරෙනවා. මැසි මදුරු කරදරය සමාන්‍ය…









