නිවාඩුව ගත කරන්න අපූරු ගමනක් ගිය එයාලා… බලන්නකෝ මේ තුන්දෙනාව අදුරනවද කියලා.
පුබුදු - මාෂි කියන්නෙ කවුරුත් ආදරේ කරන කලා ලොව ඉන්න ආදරණීයම යුවලක්. දෙන්නම කලාවට සම්බන්ධ නිසාම හැමෝම වගේ මේ දෙපලට හරිම සමීපයි. පුබුදු කියන්නෙ ඉතින් කාලයක් තිස්සෙ රසිකයින් අතර රැඳෙමින් නොමද ආදරයට පාත්‍ර වූ…









