”ඇත්තටම කෑවේ බිත්තර අටයි. මමත් ආසයි නෝර්මල් විදියට කාලා බීලා ඉන්න. ඒ ඩයට් එකේ විදියට බිත්තර 10ක් කන්න ඕනි වෙලාවට. කන්න හරි අමාරුයි…” – චුලක්ෂි
ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග ගැන ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා. ඒ නිර්මාණ කාර්යයක් නිසා නම් නෙවෙයි. නිර්මාණයක් රූගත කිරීම් අතරතුරදි ඇය ලබාගත් ආහාර වේල සම්බන්ධයෙන්. මේ කතාව සමාජ මාධ්‍යයේ කෙතරම් කතාබහට ලක්වුණත්, චුලක්ෂි ඊට…









