ජංගම දුරකථන 26ක් සිරුරෙහි සඟවාගෙන සිටි තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න
මේ කතාව ඇහෙන්නේ බ්‍රසීලයෙන්... තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ තරුණියට බස් රථය තුළ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී…









