සියල්ලන් බලා සිටියදී ජනපති මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදී කල හැටි..! දැක්කයින් දැක්කේ නැ… මේ තරම් ආදරණීය ජනාධිපති කෙනෙක්
(05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සිත් රූ- 2025” ප්‍රසංගය සඳහා ජනපති අනුර කුමාර දිසානායක සහභාගී වී තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “එක්ව - අත් නොහැර”…









