වැටුප රැකගන්න – මේ රහස් ටික දැනගන්න.. හරියට කරොත් ඔබටත් නුදුරේදීම කෝටිපතියෙකු වෙන්න පුලුවන් !
වර්තමාන සමාජයේ බොහෝ දෙනා හුරුවී තිබෙන්නේ ලැබෙන ආදයමට වඩා වියදම් කිරීමටයි. බොහෝ වේලාවට ඔබගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මුදල් හසුරුවාගත නොහැකිව ඔබ මානසිකව පීඩා විඳියි. මෙම තත්ත්වයෙන් මිදී නිවැරදිව මාසික වැටුප කළමනාකරණය කර ගැනීමට…









