කොල්ලෝ 24 යි , කෙල්ලෝ දෙන්නයි.. බුකියෙන් යාළුවෙලා.. පිදුරුතලාගල රක්ෂිතයේ වාඩි ගහලා , ජොලි කරලා.. අන්තිමේ වෙච්ච දෙයින් දවල් තරු පෙනිලා..
මුහුණු පොත භාවිත කරනවා නම් ප්‍රවේශමෙන් කියන්නේ මෙන්න මේවා නිසා තමයි.. මුහුණු පොතින් දැන හඳුනාගෙන නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනකු අධිකරණය හමුවේ ඊයේ (25) එම…