මේ ගෙවෙන්නේ ඒ දෙන්නාගේ සොඳුරුම දවස්.. අංජලී , දිනිත දෙන්නාගේ ලස්සන ම ලස්සන මතක ගොන්න..
මේ කියන්න යන්නේ පසුගිය දිනවල ඔයාලා ගොඩාක් කතාවෙච්ච දෙන්නෙක් ගැන කිවුවොත් හරියට හරි.. දවස් ගණනක් විවාහ උත්සවය අරගෙන එක කැදැල්ලකට කූඩු වුණු කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, සහ දිනිත ගැනයි මේ.. මේ…