සිංගප්පුරු කොළ ? රෝග රැසකට දිව ඔසුවක් වූ ජපන් බටු ගැන දැනගන්න..
ඔබේ ගෙවත්තේ නිකරුනේ වැවෙන මේ සුපිරි ඔසුව ගැන දන්නවාද? සමහරවිට ඔබත් මේ ශාකය දැක ඇති. වගා කිරීමකින් තොරවම ගෙවත්තේ ඉබේ වැවෙන නිසා බොහෝ දෙනෙක් මෙහි ඇති වටිනාකම දන්නේ නැහැ. ජපන් බටු, සිංගප්පුරු කොළ,…