“උඹ අපිව පරිස්සමට ලංකාව වටේ එක්කගෙන ගියා… ඒක තමයි මට කළ ලොකුම උපකාරය..” ගුවන් අනතුරෙන් දිවි අහිමි වුණු ප්‍රතීක් ගැන ඔහු සංවේදීව කී කතාව මෙන්න..
ඒ සෙල්ෆි ඡායාරූපය දැකලා ඔහු තිගැස්සෙන්නට ඇති.. මේ ඔවුන්මද..? ප්‍රතීක්ගේ පවුලට සමීපතමයෙක් වුණු ඔහු ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. ඉකුත් ඔක්තෝබරයේ 20 වැනිදා මෙරට සංචාරයකට පැමිණ ඇති ප්‍රතික් ජෝෂි ඇතුළු පවුලේ සැමට ශ්‍රී…
                                                                                                            
                                                                                                            
                                                                                                            
                                                                                                            








