ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඒ අනුව ඊයේ (19) දිනයේදී සිව්දෙනෙකු සඳහා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ බවත්,…









