සුරූපිනියන් නැති කරන ලෝක රූ රැජින තරගයේ අඳුරු පැතිකඩක් ගැන හෙලිකල එංගලන්ත රූ රැජිනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…
72 වැනි ලෝක රූ රැජින තරගයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වෙනවා.... මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරගය අතරමැද තරගයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍ය තරගකාරිය වූ මිලා මැගී, එම තරගය ක්‍රියාත්මක වන…









