එයාගේ අවසන් සුසුමත් ලේ බින්දුවත් මුසු වුණු ඒ කැලේදි දියණිය මම ලලිත් පළමු වතවට මුණගැහුනා වගේ හැගීමක් මට දැනුණා ” ප්‍රභාකරන් පවා බය වුනු අප අතරින් සමුගත් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන බිරිඳ කියන කතාව.
අපේ රට වෙලාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදයෙන් රටේ නිදහස ආරක්ශා කර දීමට දහස් ගණනක් රණවිරුවන් සිය දිවි දෙවැනි කොට කැපවුණා... ඇස් ඉස් මස් ලේ දන්දුන්නා... ඒ මෙහවර අමිලයි... බොහෝ මවුවරුන්ට සිය පුතුන් , බිරින්දෑවරුන්ට සැමියන්, දරුවන්ට…