මේ ඇස් රැවටුනා ඒ ඇයමද කියා.. රටක් ආදරේ කරන ඈ ගැන අද ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න.
ලෝකයේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට සෙනාලි ෆොන්සේකා කාගේත් අවදානය දිනාගත්ත චරිතයක් කියන එක කවුරුත් දන්නා කාරණයක්.. ඒ වගේමයි ඇගේ රංගනයට තියන සහජ හැකියාව.. කලා පවුලක සමාජිකාවක් වුණු ඇය ඉතාම පොඩි වයසකින්…