පොල් වතුර ගැන මේ දේවල් මීට කලින් දැනගෙන හිටියා නම් ඔයා හැමදාම වුනත් පොල් වතුර බොනවා සත්තයි.
පොල්වතුර අපේ ගෙවල්වල ගොඩක් වෙලාවට තිබෙනවා... ඒත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ... අපතේ දානවානේ... මේ කියන්න හදන්නේ පොල්වතුරේ ගුණ ගැනයි... වියපත් වීමේ ලකුණු අවම කරයි පොල් වතුරේ සයිටොකිනින්, විශේෂයෙන්ම කිනෙටින් නැමති සංඝටක අඩංගු වන අතර එමඟින් ඔක්සිකාරක…